වනිඳු දිවියේ පිති හරඹ අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන වනිදු හසරංග අද විවාහ දිවියට පිවිසියා. ඇයගේ අත ගත් තරුණිය වින්ද්‍යා.

අද නව ජීවිතයක් අරඹන ඔවුන් දෙපළට නෙත් ගොසිප්  අපෙන් උණුසුම් සුභ පැතුම් !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top