Finland

ෆින්ලන්තය යළිත් ලොව සතුටින්ම සිටින රට වෙයි

ලොව සතුටින්ම සිටින රටවල් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙවර ද එහි පළමුවන තැන  ෆින්ලන්තයට හිමිව ඇති අතර මෙවර ඔවුන් ලොව සතුටින්ම සිටින රටවල්  අතර ප්‍රථම ස්ථානයට පත්වූයේ 6 වන වරටයි.

මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ යුරෝපයේ නියෝජනය කරන රටවල් අටක්ම  පළමු රටවල් 10 අතරට පැමිණ තිබීමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top