
ශිෂ්‍යත්වය ලියූ දරුවන්ගේ මව්පියන්ට විශේෂ පණිවුඩයක්
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් විවිධ පීඩාවන්ට ලක් නොකිරීමට දෙමව්පියන් හෝ භාරකාර පාර්ශව වගබලාගත යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ රටේ පවතින පීඩාකාරී තත්ත්වය තුළ විභාගයක ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට මානසික පීඩා ඇති කිරිම අනාගතයේදී අහිතකර ප්‍රතිඵල ඇතිකරන්නක් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා, “ශිෂ්‍යත්ව විභාගය…