
ගැහැණියකට හරහට හිටින ගැහැණු ගැන පියුමි කතා කරයි
පියුමි බොතේජු කියලා කියන්නේ වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලෝක කාන්තා දිනයේ දී, කාන්තාව ගැන අපූරු සටහනක් පියුමි ඇගේ සමාජ මාධ්‍ය වල පළ කර තිබුණේ මෙසේයි. “අද කාන්තා දිනය…365 දවසම මහන්සි වෙන දිරිය ලදුන්ගේ එක දවස…මුළු ජීවිතේම පවුල වෙනුවෙන් කැපවෙන අම්මාටයි තාත්තටයිත් තියෙනවනේ දවසක්…ගැහැණිය හැමදේම දරාගන්නවා මහපොළොව වගේ…ලෝකයේ එළිය කරන්නේ ගැහැණිය… හැබැයි ගැහැණියගේ…