ලංකාව ලබාගත් ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 29,000 ඉක්මවයි

2015 ජනවාරි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, නියෝජිතායතනවලින් සහ බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ‍ඩොලර් මිලියන 29,922ක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. එම කාලය තුළදී මෙරටට ලැබී ඇති ප්‍රදාන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 349ක් බවත් අදාළ…

Read More

කෝලි ඉදිරියට

නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750කි. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශතක දෙකක් සමගින් ලකුණු…

Read More

නඩාල් ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි

ලෝක ටෙනිස් ශූර රෆායෙල් නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකින් පරාජය වී තිබේ. මැකෙන්සි මැක්ඩොනල්ඩ් සමග පැවති එම තරගයේදී නඩාල් උකුළේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳි බව සඳහන් ය. 36 හැවිරිදි නඩාල් අනතුරුව තරගය අතරතුර ප්‍රතිකාර ලබාගෙන තරගයට අවතීර්ණ වී ඇති අතර එහෙත් ආබාධය නිසා නියමාකාරයෙන් ක්‍රීඩා කිරීමට ඔහු අපොහොසත් වූණි. 2016 පසු නඩාල්ට…

Read More

මම වෛද්‍ය උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් කළ ආයුර්වේද වෛද්‍යවරියක්.. ටෙලිනාට්‍ය නිසාම අධ්‍යාපන කටයුතු ප්‍රමාද වුණා..

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් තමයි ඉෂාරා සඳමිණී කියලා කියන්නේ. ඒ වගේම ඇය මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් දැන් ඇය විවාහ වෙලා ආදරණීය සැමියයි සිඟිති දියණියයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බවත් හැමෝම වගේ දන්නවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා…

Read More

රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකාවට සිය 75 වැනි නිදහස අභිමානවත්ව සැමරිය හැකිද?

2023 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව 75 වැනි නිදහස සමරයි. 75 වැනි නිදහස පෙර වසරවලට වඩා දැවැන්ත අයුරින් සැමරීමට රජය සූදානම් වෙයි. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 275කි. එහෙත් ඉතිහාසයේ පළමුවතාවට රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් පවා නියමිත දිනට ගෙවා ගැනීමට නොහැකි තරම් බංකොලොත් තත්ත්වයකට රට පත්ව ඇති මේ මොහොතේ අභිමානවත්ව නිදහස…

Read More

පුංචි කාලේ ඉඳන්ම මම ආස වුණේ කාගෙවත් අවධානයට යොමු නොවන, සාමාන්‍ය දරුවෙක් විදිහට මේ ජීවිතය විඳින්න

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි වාසනා දන්තනාරායන. මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ඇකඩමියක් ඔස්සේ මෙරට සූරූපිනියන් ජාත්‍යන්තර කිරුළු සඳහා මෙහෙය වූ ගුරුතුමියක් වූ ඇය රංගන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේ‍ක්ෂක සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළාය. ඇය සොඳුරු දියණියකගේ ආදරණීය මවකි. මේ ඇය සහ ඇයගේ දියණිය විහාරා…

Read More

මං තව දවසක ආපහු ලයිව් එකකින් ඉක්මනටම එනවා

ඊයේ රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවි වීඩියෝවක් සඳහා එක්ව සිටි අතර එහිදී ලැබුණු ප්‍රතිචාර පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නිර්මාණ හුවමාරු වෙමින් පවතිනවා. මේ අතර මීට ටික වෙලාවකට පෙර නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ , තමන්ට ඊයේ කාල වේලාව මදි වීම නිසා පිළිතුරු…

Read More

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන නව තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය හිමිව ඇත. මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා…

Read More

උසස් පෙළ ගැන විශේෂ දැනුම්දීමක්

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග…

Read More

මගේ රත්තරන් බිරිඳටයි ළමයි දෙන්නටයි ඩෙංගු හැදිලා

ගායන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙන සුන්දර ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ, ගායනය හරහා හැමෝගෙම ආදරය අවදානය දිනාගන්න සමත්වෙලා ඉන්න දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, දිනේෂ් කොහොමද, මොනවද අලුත් අවුරුද්දේ වැඩ කටයුතු ”මේ අවුරුද්ද තමයි මගේ ජීවිතේ අලුත් පිටු පෙරලන අවුරුද්ද, මොකද මම…

Read More
Back To Top