
ගැඹුරු කුහරයක සිරවූ තවත් පුංචි ජීවිතයකට අවසානයේදී අත්වූ ඉරණම
ලෝකයේම හදවත් කම්පා කරවමින් ගැඹුරු කුහරයකට ඇදවැටුණු තවත් දරුවෙකු ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වියට්නාමයේ වැඩබිමක කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇදවැටුණු පුවත පසුගිය දෙසැම්බර් 31 වනදා විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් එරට බලධාරීන් උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම දරුවා මියගොස් ඇති…