
ඒ ආදරය තමයි මට තියෙන ලොකුම ශක්තිය
ගායනා කරපු ගීත සියල්ලම හරහා ශ්‍රාවක හදවත් දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ ගායිකාවක් තමයි කාංචනා අනුරාධි කියන්නේ, ඒ වගේම වර්ථමානයේ ඉන්න ජනප්‍රිය ගායිකාව විදියටත් කාංචනා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගෙන ඉන්න කාංචනා අනුරාධි සමග, කාංචනා දැන් ගොඩක් කාර්යබහුල වෙලා නේද..? මොකද කරන්නේ මේ…