රුමේනියානු රැකියා ජාවාරමට ඇල්ලූ දෙදෙනෙක් රිමාන්ඩ්

 

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීම් පළකරමින් නීතිවිරෝධී ලෙස බදුල්ලෙ හෝටලයක සම්මුඛ සාකච්ඡාවකට තරුණ තරුණියන් කදවූ ඉතාලි ජාතිකයා සහ තවත් සැකකරුවෙකු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ඩී ද සිල්වා හමුවට සැකකරුවන් 04 දෙනාම අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top