ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

 

ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා අතරින් අයෙක් බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාර වී තිබෙනවා.

අනෙක් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top