අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.