චීනයෙන් පරිත්‍යාග කරන ඩීසල් මෙටි්‍රක් ටොන් 9,000 රැගත් නෞකාව අද (26) කොළඹ වරාය වෙත සේන්දුවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නෞකාව මේ වනවිට සිංගප්පූරුවෙන් පිටත්ව ඇති බවයි. මෙම නෞකාවේ රැගෙන එනු ලබන ඉන්ධන ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.