රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ඇඳුම් සම්බන්ධව 2019.06.26 සහ 2022.09.27 නිකුත් කරන ලද චක්‍ර ලේඛයන් දෙකක් අහෝසි කර තිබෙනවා.
ඒ පසුගිය 28 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයකට අනුවයි.