උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

 

2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා කඩඉම් ලකුණු ලබාගැනීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top