ඉන්දියානුවන්ගේ ජාත්‍යාලය – වසරක් තුළ ඩොලර් බිලියන 100ක්

 

විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි.

ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි.

එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ විදෙස්ගත පිරිස් විසින් සිය මව් රටවලට එවන මුදල් 5% මේ වසරේ වර්ධනය වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top