තවත් පොහොර නැවක් කොළඹට

 

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් රැගත් තවත් නෞකාවක් ද ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වී තිබෙන බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top