තුන්වැනි පාසැල් වාරය අද ඇරඹේ

 

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (05) සිට ආරම්භ වනවා.

ඒ අනුව තුන්වැනි වාරය අද (05) සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top