පුහුණුව අතරතුර සෙබළෙක් මියයයි

 

කොකාවිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා පුහුණු කඳවුරක පුහුණුවීම් අතරතුර සිදුවූ අනතුරකින් හමුදා සෙබළෙකු මියගොස් තිබේ.

පුහුණුවීම් අභ්‍යාසයක නිරතව සිටියදී යුද ටැංකියක ගැටීමෙන් ඔහු අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවා ලැබූ හමුදා සෙබළා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි තඹුත්තේගම සිරිමාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබළෙකි.

අනතුර සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top