ජා ඇල – ඒකළ -දඩුගම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්රදේශ කිහිපයකට අද (06) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව දඩුගම , ඒකළ , තුඩැල්ල , කොටුගොඩ , අලවතුපිටිය , මිනුවන්ගොඩ , උඩුගම්පොල , දඹතුරේ සහ රද්දොළුගම ප්රදේශයේ කොටසකට මෙලෙසා ජල සැපයුම අත්හිටුවනු ඇති.