බගවන්තලාව, කෙසෙල්ගමුව රක්ෂිතයේ අනවසර මැණික් පතලක පස් කන්දක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අදාළ තරුණයා තවත් පිරිසක් සමඟ සිය නිවසට යාබදව කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ ඉල්ලම් ගොඩ දමමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
බගවන්තලාව පොලිසිය පවසන්නේ මෙවැනි අනවසර මැණික් ගැරීම් ප්රදේශයේ සුලබව සිදුවන බවයි.