රාජ්ය සේවකයින්ට ප්රසාද දීමනා (bonus) සහ ඉතිරි කරගත් නිවාඩු දින මත දීමනා ලබාදීමේ දී කොන්දේසි 03 ක් පැනවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ලේඛනය පහතින්,