තවත් යූරියා පොහොර තොගයක් දිවයිනට

 

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද (22) අලුයම කොළඹ වරායට ළඟාවී තිබෙනවා.

මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

ඒ යටතේ දිවයිනට ආනයනය කෙරෙන යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top