ඇඟලුම් සේවක සේවිකාවන් පිරිසක් හදිසියේම රෝහල්ගත කෙරේ

ආහාර විෂවීමක් හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් 114 දෙනෙකු රෝහල්ගතකර තිබේ.

පොලීසිය පැවසුවේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පිරිසක් මෙලෙස රෝහල්ගතකර ඇති බවය.

ඔවුන් ඉමදූව, අහංගම, කළුගල සහ කරාපිටිය රෝහල්වෙත ඇතුල්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top