අපි ආදරය කරන්න පටන් අරගෙන දැන් අවුරුද්දකට කිට්ටුයි..පුලුවන් හැම වෙලාවෙම එයා ළඟ ඉන්නේ..!

රුක්ෂානා දිසානායක කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නිළියක්.

පසුගිය දවසක ඇය වැඩසටහනකට එක්වෙමින් ඇගේ ආදර කතාව පළමු වරට හෙළිදරව් කර තිබෙනවා.

“සහකාරයෙක් හොයාගෙන ඉන්නවා…මුලින්ම මම එයාගේ බැලුවේ මම ගැන තියන ආදරයේ ගරුත්වය.තමන්ගේ කියන හැඟීම. හැම මොහොතෙම එක ළඟ ඉන්න බැරි වුණත්…ඒක තියෙන්න ඕන හිතේ,අවංකකම කියන දේ…දැන් ආදරය පටන් අරන් අවුරුද්දකට කිට්ටුයි.මට පුළුවන් හැම වෙලාවකම එයා ළඟ ඉන්නවා.එයත් එහෙමයි…එතනින් එහාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.මුලින්ම හිත ගී පෙනුමට.බොරු කියන්න ඕනෙ නෑ…එයා මගේ ආදරය අපා දුකක් කරන එකක් නෑ කවදාවත්ම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top