ඉනෝකා සහ වනිඳු ICC කණ්ඩායම් සඳහා නම්කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2022 වසර සඳහා පිරිමි සහ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් නම්කර තිබේ.

කාන්තා කණ්ඩායම සඳහා ඉනෝකා රණවීර නම්කර ඇති අතර 2022 ICC 20/20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම සඳහා වනිඳු හසරංග ව නම්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

එම කණ්ඩායම් මෙසේය…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top