ධනුෂ්ක ගැන ගත් අලුත්ම තීරණය

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රීඩා තහනමක් පනවන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර ඇත.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ඔහු එරෙහිව චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සිඩ්නි අධිකරණයක නඩු පවරා ඇති අතර ගුණතිලක මේ වනවිට ඇප පිට නිදහස් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top