පබෝද සන්ධිපනි කියන්නේ කියනවා වඩා ගිනදරී කියුවහම නම් නොදන්නා කෙනෙක් නැති තරම් ප්‍රවීන රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන ඇයව මව විසින්හදා වඩා ගන්නා ලද්දේ ඇය ගේ පියා ඇයව කුඩා කාලයේදීම අතැර ගොස්
බහු බුත්යෝ හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගත ඇය ගින්දරි හරහා බොහෝ ජනප්‍රියත්වයක් දිනාගැනීමට හැකි වුනා ඇය ටෙලි නාට්‍ය කිහිපයකටද අගේ රංගන දායකත්වය දැක වුවා. ඒ වගේම ඉදිරියේදී ගින්දර 3 සඳහාද අගේ රංගනයන දායකත්වය දක්වා ඇති අතර එයින්ද අගේ සුන්දර රංගනයන් අපට ලැබෙනවා. ඉතින් ඇය තම දියණිය සමඟ තනිවම සිටින බවයි අපට දැනගන්නට ලැබුනේ. නමුත් අය අපට දැන් ටෙලි නාට්‍ය හරහා න, අපට දැකගන්නට ලබ්‍ර්නවා බොහොම අඩුයි.