කඩවසම් පෙම්වතා සමග ළඟදී විවාහ වෙන්න සැරසෙන දවසින් දවස සරාගීවෙන ලංකාවේ නිලි රැජින

කළා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් ලංකාවේ නිලි රැජින විදියට හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනිය තමයි ශලනි තාරකා කියනේ, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා කාගේත් අවදානය දිනාගන්න ශලනි ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ, ශලනි ඉතින් කොහොමඩ් මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් බාර අරගෙන තියෙන ටෙලිනාට්‍ය ටිකේ ෂූටින් තියෙනවා ඒවාට යනවා, ඒ වගේම මේ අවුරුද්දේ ගොඩක් වැඩ ප්ලෑන් කරලා තියෙනවා, ඒ වැඩත් ඒක්ක ඉතින් ඉන්නවා, ඒ වගේම බාරගත්ත වැඩ ටිකක් තියෙනවා ඒවගේ ෂූටින් පටන් ගනීවි ළඟදීම”

රටේ පවතින වර්තමාන අර්බුධකාරී තත්වයට එක්ක අපේ කළා ක්‍ෂේත්‍රයට වෙලා තියෙන දේ ගැන මොකද හිතන්නේ ”මෙහෙමයි විශේෂයෙන්ම අලුත් නිර්මාණයක් කරන්න ගද්දී හැම පැත්තකින්ම ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා, දැනට අපි පටන්ගන්න හිතාගෙන හිටපු නිර්මාණ කිහිපයක්ම කල් ගියා, සමහර ඒවා මග නතර වෙලා, ඉතින් මම හිතනවා මේ අවුරුද්දෙදිවත් ඒ ප්‍රශ්න හරියාවි කියලා, මේ ප්‍රශ්න නිසා නිෂ්පාධකවරුන් නිර්මාණ කරන්න අදිමදි කරනවා, අපි බලන් ඉමු මේ දේවල් හරියාවි ඉක්මනට”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න ශලනි ලබන වසරේ විවාහ වෙන්න සූදානම් වෙනවා කියලා පිට වටින් පිටින් ආරංචි වුනා, ඒ වගේම ශලනි ඇයගේ පෙම්වතාගේ පින්තූර කිහිපයක් සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බා, කොහොම වුනත් ඒ පින්තූර ශලනි කාටූන් කරලා තමයි සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බේ, මේ දවස්වල පෙම්වතා සමග කොච්චර ආදරෙන් බැඳිලද කියනවනම් දැන් ශලනි සමාජ ජාලාවලට කවිත් ලියලා දාන්න පටන් අරගෙන ඒ තමයි ”තාරුකා එලි ඇවිලිලා නැති පාලු අම්බරේ – පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ” කියලා ලස්සන පද දෙකක්, ඒ වගේම ලඟදි විවාහවෙන්න ඉන්න නිසා ශලනි දැන් දවසින් දවස ලස්සන වෙනවා කියලත් හැමෝම කියනවා, හැබැයි ඒ කතාව ඇත්ත කියලත් හිතෙනවා ශාලනිගේ මේ පින්තූර ටික දැක්කම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top