නොයිස් ටී වී වැඩසටහනේ හැඩ දාන වැඩ දාන ශකීලා- Noice TV

නොකී කතා එකට එනව කියල මට ගොඩක් අය බයිනව.මට කමෙන්ට් කරනව.මම ඒවා එච්චර හිතන්නෙ නෑ ” වැඩසටහන අතරෙ ශකිලා තමන් ඉන්ටෙව් කරන අයත් එක්ක කියන්නෙ අන්න එහෙම කතාවක් කොහොමවුනත් ශකිලා මෝස්තර ලෝකය තුල වගේම මියුසික් වීඩියෝ තුලත් එක්තරා විදියක සිම්බල් එකක් කියල කියන්න පුළුවන්වෙනව.ඇය නිරන්තරයෙන්ම කෙටි ගවුම් හා කෙටි කලිසම් විලාසිතාවන්ට බර කෙනෙක් විදියටයි පේන්න තියෙන්නෙ.

ශකිලාගෙ ඉන්ටෙව් එක ඇර⁣ඔන්නත් ලොකු හේතු කිහිපයක් තියෙනව එකක් තමයි මෙි වැඩසටහන සදහා ඉන්ටෙව් කරන්න කෙනෙක්ව හොයද්දි ඉරාජ් ඇයව දැකල තියෙන්නෙ හෂිනි සැමුවෙල් වගේ පෙනුමට .හෂිනි කොච්චර හැඩට හිටියත් දැන් වෙත්දි ඇයගෙ පෙනුමෙ වෙනසක් වගේම ඇය ෆිල්ටිත් එක්ක වෙච්ච දේවල් නිසාම පසු කාලයේ ඔහු දෙවන වර විවාහ වෙනව.ඉතින් ඇයට ශෂිනිගෙ පෙනුම ටිකක් තියෙන බව හොදටම පේන්ටන ෆිල්ටි තමන්ගෙ වැඩසටහන තුල අමුතු විදිහෙ ආරාධනාවක් ඇය⁣ කරපු එක. ඇගේ හා හෂිනිගෙ සමානකම් දැනීම කෝමද කියනවනම් දවස් කිහිපයකට පස්සෙ ෆිල්ටිගෙ ෆෝන් එකෙන් ශකිලාගෙ ජංගම දුරකථනයට ඇමතුමකුත් අැවිත් තියෙනව ෆිල්ටිගෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top