බංගලි ලලනාවියෝ හැඬවූ අපේ කෙල්ලෝ ජය සක් හඬට හැඩවෙති

පන්දු වාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවෙනි තරඟයෙන් කඩුලු 07 ක විශිෂ්ඨ ජයක් ලැබීමට  ශ්‍රී ලංකාව සමත්වුනා.

ඒ බංගලාදේශයට එරෙහිවයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලි ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 03 ක් පමණක් බිඳ වැටී තිබියදී වීම විශේෂයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top