තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය ගණන 45,000 දක්වා ඉහළට

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 45,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තුර්කියේ පමණක් 39,672 කු මියගොස් ඇති බවයි.

එමෙන්ම සිරියාවේද 5,800 කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිට භූ කම්පනය හේතුවෙන් පවුල්වලින් වෙන්වූ ළමයින් 1,589 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top