බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ සුළු භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
ඒ අනුව රිච්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.