‘ටෝක්ටා’ සුලී කුණාටුවෙන් අවතැන් වූවන්ට සහන

පසුගිය දිනවල ඉන්දියාවේ මුම්බායි නගරය හරහා හමා ගිය සුලී කුණාටුවෙන් අවතැන් වූ ජූහි නගරයේ දිළිදු ජනතාවට ආහාර වෙලක් ලබාදිමට සිනමා නිළි උර්වෂි රවුටෙලා කටයුතු කර ඇත. මේ නිසාම ඇය මේ වනවිට සමාජ සත්කාරයන් රැසක්ට යෙමුව තිබෙන බව වාර්තා වෙයි.

මීට පෙර ඇය දිල්ලි නගරයේ අසරණය ව සිටි මිනිසුන් පිරිසක් සඳහා ඔක්සිජන් සාන්ද්‍රක 27ක්ද පරිත්‍යාගය කර තිබුණි. එමෙන්ම රෝහල් ඇදන් මෙන්ම අතවශ්‍ය බෙහෙත් රැසක්ද ඔහු මුම්බායි නගරයෙන් පිටත අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි රජයෙන් අඩු සැළකිලි ලබා දෙන ග්‍රාමිය රෝහලකට පරිත්‍යාග කරද තිබුණි. .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top