“මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා” අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන

‘සත්තයි මට ඔබ වාගේ ‘ ගීතයත් සමඟ බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් මෙන්ම බොහොමයක් රසික පිරිස ආදරය කරන්න පටන් ගත්ත නවක ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා.

ඇය නිතරම වගේ නව ගීත නිර්මාණ හරහා රසිකයන් අතරට එන්න උත්සහ කරන චරිතයක් . ඒ වගේම තමයි ඇයගේ නිර්මාණ සමාජ මාධ්‍ය තුලත් ඉහළම ස්ථානයක රැදෙමින් ජනප්‍රියතත්වයට පත් වනු ලැබෙනවා . ඉතිං ඇගේ සහොදරියගේ උපන්දිනය අදට යෙදි තිබුණා.ඇය වෙනුවෙන් දිල්කී මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

මේ ඉන්නෙ මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා
අද එයාගෙ උපන්දිනේ
මගේ ජීවිතේ මගේ වටේ ලඟින්ම ඉන්න කිහිප දෙනාගෙන් විශේෂම කෙනෙක් තමා අක්කා ඔයා
දකින හැම වෙලාවකම “නංගී ඔයා මේ ඉන්නවා වගේ හැමදාම ඉන්න! ඔයාට වරදින් නෑ” ඒ මාව දැක්කම ඔයා හැමදාම කියන වචන ටික.!
ඔයා මට ඔයාගෙ දරුවෙක්ට වගේ ආදරෙයි
හොඳ නරක කියලා දෙන්නෙත් ඒ වගේ
මට විතරක් නෙවෙයි ඔයා හැමකෙනෙක්ටම කරුණාවන්තයි!
ඉතුරු ටික කතා කරලා කියන්නම්
ඉතිං මගේ මැනිකට සුභම සුභ උපන්දිනයක් වේවා
ගොඩක් ආදරෙයි

“මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා” අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන
7qESHujGizc | Gossip Lanka
“මම අඳින මගෙ හැම ඇඳුමක්ම ලස්සනට හදලා දෙන මගෙ දක්ෂ ලස්සනම ලස්සන අක්කා” අක්කාගේ උපන්දිනයට දිල්කී තැබු සටහන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top