හින්දි නිලියක් වගේ හැඩ ව්‍යාපාරික රේනගේ බිරිද වුනු හැඩකාර මලීකා

රංගනයේ යෙදෙන ශිල්පිනියන් තමන්ගේ කූටෝපාප්තිය අවසන් කරන තැන් දෙකක් තියෙනව.එකක් ඉහළ ධනවතෙක් සමග විවාහ වීම අනෙක් එක විවාහ කිහිපයකට පස්සෙ තනිකඩ වීම.ඉතින් අද අපි කතාකරන මලීකා මුලින්ම අපිට දකින්න ලැබුනෙ උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණය කරපු හේමාල් ප්‍රධාන නළුව වුනු සුපර් සික්ස් චිත්‍රපටියෙ. රගපාන්න එන්න කලින් මොඩ්ලින් වලදි ලබපු දේවල් එක්ක තමයි සුපර් සික්ස් චරිතය කරන්න හැකියාව ලැබුනෙ.මම විශේෂයෙන් කැමති ඒ වගේ පිරිසක් එක්ක වැඩකරන්න ලැබීමගැන එදා මාධ්‍යයට එහෙම කිව්ව මලීකාගේ නාරි ලාලිත්‍යය මාධ්‍ය ආයතනයේ තිබුනු විශාල තිරයෙන් දැකපු රේන ඇය ගැන අවධානයෙන් ඉන්නව.ඒත් ඒ කාලෙදිම වගේ ගුවන් සේවකාවක් හින්දම ඇයට සනත් ජයසූරිය හදුනගන්න ලැබෙන අතර දෙන්නගෙ විවාහය ඉදුරන් සපුරන්න විතරක් කරගත්ත එකක් නිසාම ඇය ආදරෙන් පරාජ වෙනව.

නමුත් ඔය කාලය තුල රේන ඇයට ලංවෙන අතර දෙන්නාම විවාහ වෙනව.දැන්ඔවුනට ආදරනීිය පුතනුවන් ඉන්න දෙන්නෙක්.ඉතින් මෙි හැමදෙයක්ම දෛවය අනුව සිදුවුනත් මලීකා මෙි වෙද්දි තම සැමියා එක්ක ජීවත්වෙන්නෙ හරිම සතුටින්.ඔහු තමයි ලංකාවෙ ඉන්න දෙවැනි තැනට ජනප්‍රියම මාධ්‍ය නාලිකාව. ” කලාවට එන්න පුංචි කාලෙ ඉදන්ම අදහසක් තිබුන.ඒ දවස්වල පාසැලේදී පවා විවිධ ප්‍රසංග වලදී නර්තනයන් ආදිය සිදුකලා.ඒ අත්දැකීම් තමයි සිනමාවට එද්දි වැදගත්වුනේ.ඒ චිත්‍රපටියෙදි අධ්‍යක්ෂක උදාර පල්ලියගුරු මට ලොකු සහයක් දුන්නා.ඒ වගේම ගොඩක් සතුටුයි හේමාල් එක්ක රගපාන්න ලැබුන මුල්ම රංගන ශිල්පිනිය වෙන්න මට හැකියාව ලැබුනු එකට ”

සෑම වසරකම තමන්ගෙ සැමියා එක්ක ධාර්මික දානමය පූජා වලට ආදිය සිදුකරන්න මලීකා පසුකාලේ රංගනයෙන් ඈත් වුනත් ඇය තවමත් කලාව රස විදින බව පවසනවා. ” කලාව කරපු කෙනෙක්ගෙන් එය මගහැරෙන්න පුළුවන් නමුත් කලාකාරිනියක් කියන්නෙ සංවෙිදී කෙනෙක් .ඉතින් ඇයට පුළුවන් හැමදාමත් ඒ දේවල් එක්ක එකතුවෙන්න.දැනට මම මවක් විදියටත් බිරිදක් විදියටත් කටයුතු කරනවා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top