උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ වැටේ

වසර 18 ක් පුරා උසේන් බෝල්ට්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වයස අවුරුදු 18 න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිද දැමීමට 17 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු සමත්ව තිබෙනවා.

අමෙරිකාවේ පැවැති ලීග් තරගාවලියකදී මෙම වාර්තාව තැබූ 17 හැවිරිදි සිසුවා නමින් එරියන් නයිට්න්.

මෙම ලීග් තරඟාවලිය පැවැත්වුනේ පසුගිය සඳුදා දිනයේ දීයි.

ඒ අනුව 2003 වර්ෂයේදී උසේන් බෝල්ට් විසින් තප්පර 20.13 ක් ලෙස පිහිටුවන ලද වාර්තාව, නයිට්න් විසින් අලුත් කරනු ලැබුවේ තත්පර 20.11 ලෙසයි.

මෙම නව වර්තාවට හිමිකම් කියූ නයිට්න්, උසේන් බෝල්ට් 2003 වර්ෂයේදී එම ලෝක වාර්තාව පිහිටුවන අවස්ථාවේදී මෙලොව එළිය දැක නොතිබීම ද විශේෂත්වයක්

https://youtu.be/k8xDrD1NW5M

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top