-
හැමෝම දන්න නාඩගම්කාරයෝ සාරා BMW එකක් ගෙනත් .සජිත ඇන්තනි බුවිනි සමඟ ගෙවන සුපිරි ජිවිතේ
සජිත අනුත්තර ඇන්තනි කියනවට වඩා සරා කිඋවහම නම් හැමෝටම මතක් වෙන කෙනා කවුද කියල දන්නවනේ ඒ තමයි අපි ගොඩක් ආදරය කරන ජැක්සන් ඇන්තනිගේ දෙවන පුතා ඉතින් කාලා පවුලකින් පැමිණ කුඩා කාලයේ සිටම රංගනයට දස්කම් පැව කෙනෙක් තමයි සජිත කියන්නේ සූරිය අරණ චිත්‍රපටයෙන් බොහෝ සේ ජනප්‍රියත්වයට පත් ඒ කුඩා රංගන ශිල්පිය අද වන විට අපේ රටේ දක්ෂ කළා කරුවෙක් වී හමාරයි. මේ දිනවල ස්වර්ණවාහිනී විකාශය වන නාඩගම්කරයෝ ටෙලි සිත්තමේ සාරා ගේ චරිතයට පනපොවමින් ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත් වය බොහෝ ලෙස දිනා ගනිමින් ඉතා දක්ෂ අන්දමෙන් රංගනය ඔහු ඉදිරිපත් කරනවා. ඉතින් සජිත මේ දවස් වල තම ආදරණිය බිරිඳ සමඟ සුන්දර ජිවිතයක් ගෙවමින් සිටිනවා. ඒ වගේම තමා සජිත්ගේ හිතේ තිබු හිනයකුත් සැබෑ වෙලා තිබෙනවා. ඒ තමයි ඔහු අසාවෙන් හිටපු BMW මෝටර් රථයක් අරන් තිබෙනවා. ඉතින් සාරා කොහොමහරි BMW එකකුත් ගත්තා. ඉතින් එහි චයාරුප කිහිපයක් සහ ඔහු බවිනි සමඟ ගෙවන සුපරි ජිවිතේ චයාරුප කිහිපයකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා .