රුවන් හෙට්ටිආරච්චි ගායන ශිල්පියාගෙ නොදැක ඉන්න බෑ ගීතයෙන් දකින්න ලැබුනු ශශී ඇන්ජලීනා මුල් කාලේ ප්‍රචාරණය සිදුකරන ගෑණු ළමයෙක්.ඇය සේල්ස් ප්‍රචාරණය කරන අතරතුර ඇය යනවා එක්තරා ස්ක්‍රන් ටෙස්ට් එකකට.එයින් සමත්වෙල ඒ මියුසික් වීඩියෝ ව ගොඩක් ජනප්‍රියත්වයට පත්වීම නිසාම ඇයට තවත් මියුසික් වීඩියෝ ගණනාවක් ලැබෙනවා. ඒවෙද්දි ඇයට මියුසික් වීඩියෝ පනහකට අධික ප්‍රමාණයක් රගපාන්න ලැබෙන අතර ඇය තමන්ගෙ රංගනයන් එකිනෙකට වෙනස් ආකරයට සිදුකරගෙන යන හින්දම පුංචි තිරය තුලත් කිහිපවරක් අවස්ථාව ලැබෙනව.පසු කාලේ දෙරණ අයතනයේ ගීත ඉල්ලීම් වැඩසටහනක් සිදුකරන ශශී පසුව ඉන් ඉවත්වෙනව.
කාලෙන් කාලෙට අපේ ජීවිතවලට විවිධ අවස්ථා එනවා.රංගනයට ලැබුනු අවස්ථාත් අන්න ඒ වගෙයි.නමුත් රංගනයෙන්මට ලොකු දුරක් යන්න බැරි වුනත් ඒ අඩුව පුරවන්න මම රගපාපු මියුසික් වීඩියෝ ප්‍රමාණය ඇති කියලයි මට හිතෙන්නෙ ශශීගේ ජීවිතයට ආදර කතා ගණනාවක් ගලා එන්න සිදුවුනත් ඒ එකක්වත් ඇය ලග නොනැවතී ඉදිරියට යනව.ඇය ගේ ආදරවන්තයා වෙන්නෙ ගීත ලෝකයට ආපු දම්පාටහැන්දෑවෙ රකිත,ඔහු එක්ක තිබුනු ආදර සබදතාවයට පසුව.
තවත් මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙකු සමග පැටලෙනවා.අාදරයෙන් වෙිදනා ලබපු ශශී දුටුවන් අාකර්ශනයකරවන්න සමත් කොට කලිසම් විලාසිතාවකින් තමයි නිතර දකින්න ලැබෙන්නෙ. ආදරය කියන්නෙ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් තමයි නමුත් ඉතින් ඒවා ස්ථිර නොවන තැනුත් නැතිවම නෙවෙයි.මම එහෙම අත්දැකීම් ගොඩක් ලබල තියෙනව.ඒත් ඇත්ත ආදරය කවදාහරි මට මුණගැහෙයි කියල මම හිතනව.ජීවිතය තුල විරහව ලබපු කාලයක් තිබුනා ඒත් දැන් නම් ඒ දේවල් සැහැල්ලුවෙන් ගතවෙන්නෙ ශශී තමන්ගෙ ආදර කතා තුල එයින් ලක්වුනු විරහවත් එක්කම ඇය කවි ලියන එක දකින්නත් ලැබුන.ශශීගේ ජීවිතේ ලොකු සිහිනයක් තමයි චිත්‍රපටියක රගපාන එක ඇය ඒ සදහාත් ලොකු කැමැත්තක් තියෙන බව ඇය කියනව.