ඉස්කෝලෙ ටෙලිනාට්‍යයේ විහාරා ටීචර් මෙි දවස්වල ගොඩක් ජනප්‍රිය ඒ නාට්‍යයට වඩා යූ ටියුබ් එකේ කියල කිව්වොත් හරියටම හරි ඒකට ඇය තමන්ගෙ පුංචි කාලෙ ඉදන්ම තිබුනු හැකියාව යොදා ගත්ත බවයි කියන්නෙ. ඇය නමින් දිමිත්‍රි සුබසිංහ.නොහිතන ප්‍රතිචාර තමයි මට ලැබෙන්නෙ.නර්තනයක් ඉදිරිපත් කලාම ඒකට මිලියනයකටත් වඩා වැඩි විව්ස් ප්‍රමාණයක් ලැබෙනව.නමුත් ඒක ගැන මම ගොඩක් හිතන්නෙ නෑ ඒ අය මගෙ නර්තනය ලස්සන හින්ද තමයි ඒ හැම ප්‍රතිචාරයක්ම කියලයි මට හිතෙන්නෙ.අනික රංගනයයි නර්තනයයි මම පටලවගෙන නෑ කෙහොමවුනත් විහාරා ටීචර්ගෙ චරිතයටඑන්න කලින් දිමිත්‍රි අවුරුදු උත්සව පහකදී අවුරුදු කුමාරි වෙච්ච කෙනෙක් කියලයි ඇය කියන්නෙ.ඒ ඇය පාසැල් කාලයේදී දෙවතාවත් ම වගේ ම ගමෙිදිත් පසුවත් ඒ විදියට අවුරුදු කුමාරිවෙලා තියෙනවා. 2019 අවුරුද්ද කියන්නෙ මට ගොඩක් වැදගත් වසරක් .ඒ තමයි මම දෙරණ අවුරුදු කුමාරි වුන එක.මෙි හැමදෙයක්ම ලැබෙන්නෙ ඒ හරහායි.