ජිමිනාස්ටිස් හරහා අපේ රටින් ඔලිම්පික්ගිය පොඩි හෑඩකාරිගෙ කතාව

රටෙි නම ගෙනියන්න දායක වෙන ඇය ගැන කතාකලොත් ජිමිනාස්ටිස් හරහා තරමන්ගෙ දස්කම් ලොවට දායාද කරන්න පටන් ගන්න කලින් අැය තමන්ගෙ කුඩා කාලය ගත කරල තියෙන්නෙ ලංකාවෙි පිලියන්දල පලාතෙ.එහෙම තමන් ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්න හිතපු මිල්කා තමන්ගෙ සිහිනය වෙනුවෙන් කැපවෙන්න සැලසුමක් ඇතිවම ගමනක් යන්න පටන් ගත්ත කෙනෙක් ජිම්නාස්ටික් කියන ක්‍රීඩාවට මම යොමුවෙන්න හේතුව තමයි මම ලංකාවෙන් ජපානයට ආවට පස්සෙ ජිම්නාස්ටික් ගැන කැමැත්ත ආවෙ ඉස්කෝලෙ හැමෝම මෙි ජිම්නාස්ටික් කරන හින්දයි.මගෙ ආච්චි තමයි මෙි ක්‍රීඩාවට යන්න උදව් කලේ.ඊට පස්සෙ අම්මා උදව් කලා.මුලින්ම මම ජූනියර් නැචනල් කම්පිටිෂන් එකේ දි දිනන්න පුළුවන් වුනා.මම දිගටම ඒ තරග දිනුව පොඩි කාලෙ තරග වලට ගියාම මට හිතුන කවදාහරි ඔලිම්පික් යන්න හීනය තිබුන ඇය ලංකාවෙ ඉද්දි ජාතික මට්ටමෙි තරග වලට ත් එකතුවුන.2017 දී නැෂනල් චැම්පියන් වුනු බවයි ඇය කියන්නෙ.

මම ජපානයට එන්නෙ 2019 දී ඒ ලංකාවට ආපු ජපන් කෝච් හින්ද තමයි.ඒ ශිෂ්‍යත්වය හින්දම මට ටෝකියෝ වලට එන්න ලැබුන.මුලින්ම මම තනියම ආපු නිසා අමාරු වුනා.නමුත් කෝච් හින්ද ඒ වගේම යාළුවො හින්ද ජපානෙ ඉදන් ජිම්නාස්ටික් පුරුදු වුනා. මිල්කා ජපානයේ තරග වලට එකතුවුන අතර ජපානයේ විවිධ තරග කිහිපයකටම එකතුවුනු බවත් පවසනවා. මිල්කා කියන්නෙ තමන් ඉලක්කයක් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක් බවයි.ඒ වගේම අන්තර්ජාතික මට්ටමෙි විවිධ ක්‍රීඩා තරග වලට එකතුවෙන්න ලැබුන බවයි ඇය පවසන්නෙ. මට කාලයක ඉදන්ම ඔිලිම්පික් ක්‍රීඩා තරග වලට එකතුවෙන තරග කරන අය එක්ක ලැබුන හින්ද මට ලොකු අත්දැකීමක් ලැබුන.අවුරුදු දහ අටෙිදී මෙි ඉල්ලකයට යන්න ලැබුන එක ජයග්‍රහණයක් කියලයි මට නම්කියන්න තියෙන්නෙ ජපානයේ ඉන්න දියණිය ගැන ඇගේ ලංකාවෙ දෙමව්පියෝ හැමවෙලේමහොයල බලන බවත් පැවසෙනව.ඒ වගේම ලංකාවෙ අයගෙ ආදරය හින්දා නිතරම ලොකු ජයග්‍රහණයක් ලබන්න හිතනව කියලයි මිල්කා කියන්⁣නෙ.Melika

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top