“නයනා මට වඩා වැඩිමල් ” නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ මාස්ටර් සිය බිරිඳ ගැන කියන කතාව

ප්‍රසන්නජිත් අබේසූරිය කියන්නේ වර්තමානයේ ලාංකීය ජනයාගේ සුවිශේෂ අවධානයක් හිමිකර ගත්තු රංගන ශිල්පියෙකි. ඇත්තෙන්ම ඔහු රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොවෙයි ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඔහු සෙනෙහෙබර පුද්ගලයෙකු ලෙසත් හදුන්වන්න පුලුවනි. වර්තමානයේ ඔහු විශාල ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රියතාවයට පත් වූයේ “නාඩගම් කාරයෝ” ටෙලි සිතුවමේ “මාස්ටර් ” කියන චරිතයට සිය රංගන දායකත්වය දැක්වීමත් සමගයි. ඔහු විවාහ වී සිටින්නේ කලාව හා සම්බන්ධ දක්ෂ රංගන ශිල්පිනියක් සමගයි

ඒ වගේම ඔවුන් දෙදෙනා ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වෙනවා. ඔහු සහ ඔහුගේ ආදරණීය බිරිඳ උපන් දිනය සමරනේ සමරන්නේ එකට කියලයි අපට දැනගන්නට ලැබුණේ .ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඔහුගේ බිරිඳ ඔහුට වඩා දවසකට කලින් උපත ලැබීම. ඉතින් එලෙස ඔවුන් අතර දවසක වයස් පරතරයක් තිබෙන නිසා එලෙස ඔවුන් උපන්දිනය එකම දවසේ සමරන බවයි දැනගන්නට ලැබෙන්නේ

ඇත්තෙන්ම ඔහුගේ බිරිඳ 1963 අගෝස්තු මස 8 වන දින රාත්‍රියේදී උපත ලබන අතර ප්‍රසන්නජිත් අබේසූරිය මහතා1963 වසරේ අගෝස්තු මස 9 වෙනිදා පාන්දර උපත ලබා තිබෙනවා. ඉතින් ඔහු කියන්නේ ඇය ඔහුට වඩා පැය ගණනකින් වැඩිමහල් තැනැත්තියක් කියලයි. ඒ හේතුව නිසාවෙන්ම අපි දෙදෙනාගේම උපන් දිනය එකම දවසක සමරන්න දරුවන්ට අවස්ථාව උදා වුණා කියලයි ඇය කියන්නේ. කොහොමහරි ඉතින් සිය දරුවන් දෙදෙනා සහ ආදරණී බිරිඳත් සමගින් කාලය ගත කරන මේ ප්‍රවීණ රංගන ශිල්පියාගේ සුන්දර ජායාරූප පෙළක් අපි මේ විදිහට අරගෙන එනවා

master

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top