කොට ගවුම් ඇදගෙන ගේම් ගහලා ලංකාවේ තරුණයන් වශීකර ගත්තු සුරූපී තරුණිය ගෙවන ජීවිතේ

වර්තමානයේ ලාංකිකයන් රැසකගේ අවධානය දිනාගනිමින් ජනප්‍රියත්වයට පත් චරිතයක් ගැන තමයි අද ඔබට කියන්න යන්නේ. ඇත්තෙන්ම අදවන විට ලංකාවේ පරිගණක ක්‍රීඩවන් සිදුකරන බොහෝදෙනෙකු සිටිනවා.

ඉතින් ඔවුන් අතරින් ලාංකීය තරුණ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි ශෂී නිශාදි කියන්නේ. ඇත්තෙන්ම එලෙස පරිගණක ක්‍රීඩාවන්හී නිරතවන්නේ තරුණයින් වුවත් මෙහි විශේෂත්වය වන්නේ ඇය තරුණියක වීමයිකොහොමහරි ඉතින් පරිගණක ක්‍රිඩාවන් ඔස්සේ මුදල් ඉපැයීමට අවස්ථාව ලැබී තිබෙන අතර ඊට ලාංකීය තරුණ තරුණියන් රැසක් පෙළඹී තිබෙනවා. ඒ බව රහසක් නොවෙයි. ඉතින් ශෂී නිශාදි කියලා කියන්නෙත් එලෙස පරිගණක ක්‍රීඩාවන්ට යොමුවීම නිසාවෙන් ජනප්‍රියත්වයට පත් තරුණියකි

 

කොහොම නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඇය ටිකක් විතර අපේ රටේ සංස්කෘතියට යම් බාදාවක් එන විදියේ ඉදිරිපත් කිරීම් කරනවා කියලයි බොහෝදෙනෙකුගේ මතය වෙලා තිබෙන්නේ. ඊට හේතුව වනුයේ ඇය තරමක් කොට ගවුම් අදින තරුණියක වීමයි.

ඒ කොහොම නමුත් වර්තමානය වනවිට ඇය වටා බොහෝ ප්‍රේක්ෂ්ක පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඒ වගේම ඇගේ ඉදිරි ගමනට සුබපැතුම් එකතු කරන ගමන්ම අද අපි මේ සුවිශේෂ තරුණියගේ ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

Shashi Nishadhi

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top