Invitational T20 League අවසන් මහා තරගය අද

Invitational T20 League අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (24) පැවැත්වීමට නියමිතයි. ඒ, දසුන් ශානක නායකත්වය ලබා දෙන Greys සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබාදෙන Reds කණ්ඩායම් දෙක අතරයි. මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද (24) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top