Whatsala Deelegoda

”මම රංගනයෙන් සමුඅරගෙන නෑ. එහෙම අදහසකුත් නෑ “ඉන්දීය නිළියන් පරදවන සුරූපි පෙනුමක් ඇති සුරූපී නිළි වත්සලා දියලගොඩ

ලාංකීය කළා ක්ෂේත්‍රයට කාලයෙන් කාලයට නවක රංගන ශිල්පිනියන් එක්වන අතර ඔවුන් ජනප්‍රියත්වයට පත්වීමෙන් අනතුරුව කාලයත් සමගම කලාවෙන් ඈත්වෙලා යනවා. ඉතින් ඒ විදිහට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ එක්වරම නොපෙනී ගිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියලා කියන්නේ. කාලයක් පුංචි තිරයට නැතිවම බැරි වූ වත්සලා මේ වනවිට අත්දැකීම් සමඟින් මුහුකුරා ගිය ආදරණීය තරුණ බිරියක් වගේම මවක් වෙනවා

කොහොමහරි ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය විවාහවෙලා මේවන විට අවුරුදු 11කට අධික කාලයක් වන අතර අලුත් කලා නිර්මාණ තුළින් ඇයව ප්‍රේක්ෂකයන්ට හමු නොවුණත් ඇයට හිමිව තිබුණු ප්‍රෙක්ෂක ආකර්ෂණයේ කිසිදු අඩුවක් වෙලානම් නෑ. ඇත්තෙන්ම ඇයට තවමත් ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරය කරනවා

whatsala deelegoda

0

0

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top