අපේ කළා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ ආදරේ දිනා ගත්තු දක්ෂ සුරූපි රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියන්නේ. නදුනි හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙන්නේ ද්රෙඅන නාලිකාවේම විකාශනය වුන ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍ය හරහායි. රංගන ශිල්පිනියක වෙන්න කලින් ඉඳලම නදිනි නිරුපන ශිල්පිනියක ලෙස කටයුතු කළා. ඒ වගේම නදුනි කියන්නේ සංගීතය අංශයෙන් සෞදර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබූ තරුණියක්.වුරුදු හතරක් ආදරේ කරලා තමයි නදුනි සහ දිනුෂ විවාහ වෙන්නේ. ඒ ආදර කතාව පටන්ගන්නකොටත් මේ දෙදෙනා රංගනයට සම්බන්දවෙලා ඉඳලා නෑ.මෑත කාලයේ අහන්න දකින දේවල් එක්ක එකම ක්ෂේත්රයේ දෙන්නෙකුට සාර්ථක විවාහ දිවියක් ගතකරන්න අමාරුයි. ඉතින් ඒ පිලිබඳ නදුනි කියන්නේ මේ වගේ කතාවක් ”අපි දෙන්නගේ තියෙන විශ්වාසයත් එක්ක මට විශ්වාසයි අපි දෙන්නට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා ඇත්තම කියනවනම් අපි හොඳ අවබෝදයකින් තමයි වැඩ කරන්නේ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නදුනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි
\