Amanda silva

“ගෙදරින් එපා කිවුවනම් මම එයා එක්ක විවාහ වෙන්නේ නෑ”” ඉන්දීය නිළියක් වගේ ලස්සන අමන්දා කියන කතාව

රංගන ශිල්පිනියක නිරූපණ ශිල්පිනියක ලෙසත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි අමන්දා සිල්වා කියල කියන්නේ. ඒ වගේම ඇය නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිරූපිකාවක් ලෙසත් අපට හදුන්වා දෙන්න පුලුවනි.

කොහොම නමුත් ඇය රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත්වෙන්නේ ඉරාජ් ප්‍රොඩක්ෂන් විසින් ඉදිරිපත්කල ‘වස්සානේ හීනේ’ ගීතයෙනුයි. පසුව ඇය ‘ශෙලීනා’ කියන සිනමාපටයට සිය රංගන දායකත්වය දක්වන අතර සියලු ලාංකීය ජනයාගේ ආදරය දිනාගන්නවා

කොහොමහරි ඉතින් ඇය මේවන විට නර්තනය ඔස්සේද සිය දක්ෂතාවන් පෙන්නුම් කරන අතර ඇය නර්තනය නිසාවෙනුත් ලාංකිකයන් අතර ජනප්‍රියයි. කොහොම නමුත් වැඩිපුරම ආදරය කරන චරිතයක් තමයි ඇයගේ මාමා කියලා කියන්නේ. ඉතින් අමන්දා ඇගේ මාමා පිලිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

“මම දවසක ලංකාවෙන් ගියත් මට දාලා යන්න බැරි එකම කෙනා තමයි මගේ මාමා තාත්තා

කොහොම නමුත් අමන්දා මේ වනවිට විවාහකයි ඉතින් ඇගේ පෙම්වතාට තමන්ව මුණගැහුනු ආකාරය පිලිබඳ ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

”එයාව මට හමුවෙන්නෙත් මගේ මාමා නිසාමයි. දිමුතු කියල කියන්නේ මගේ මාමගේ යාලුවෙක්. එයා දවසක් මගේ මාමාගෙන් මම ගැන අහලා තිබුණා. මාමා මට එයා ගැන කිවුවා. ඔයාලා දෙන්නා කැමතිනම් කතාකරලා තීරණයක් ගන්න කිවුවා. අපි ටික කාලයක් කතා කරලා ආදර සම්බන්දයක් පටන්ගත්තා

මගේ ලඟට ගත්තත් මාමා මගේ ලඟට ගන්න බෑ. ලෝකය වටේම ඇවිද්දත් මාමා කැමති ලංකාවේ ඉන්න තමයි. මම කොච්චර කැමති වුනත් මාමා අපි එක්ක ජීවත් වෙන්න එක්කන් යන්න බෑ ” කියල

අපි දෙන්නා මුණගැස්සුවේ මාමා වුනාට අපි ආදරේ කරලයි විවාහවෙන්නේ. අනිත්දේ අපේ ගෙදරින් හා කියපු නිසා. ගෙදරින් එපා කිවුවනම් මම එයා එක්ක විවාහ වෙන්නේ නෑ” කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුනේ. ඉතින් අද අපි ඔයාලා හැමෝම ආදරය කරන අමන්දා සිල්වාගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

 

amanda silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top