Dollars

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ‍ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර පැවති හමුවකදී විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top