2022 SLC Major ලීගයේ රාගම ක්රීඩා සමාජය නියෝජනය කරන Nishan Madushka තරඟ 6 කදී ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් වුණා ‼️
Matches – 6
Innings – 9*
Runs – 1025
Average – 146.42
100s – 5
50s – 3
තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා වන ඔහු වන අතර
දෙවන ලකුණුලාභියා රැස් කර තිබෙන ලකුණු ගණන 603 ක් වන අතර ආසන්න වශයෙන් නිශාන් මධුශ්ක ලකුණු 500කට වඩා වැඩි ලකුණු අගයකින් ඉදිරියෙන් ( lead ) සිටී..
තවමත් 23 වන වියේ පසුවන මේ නවක ක්රීඩකයා දකුණතින් පිත්ත හසුරවන මුල්පෙල පිතිකරනයේ යෙදෙන කඩුලුරකින ක්රීඩකයෙකි.
ඔහුට ඉක්මනින්ම ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටු
විවර වනු ඇති ‼️
Good Luck Nishan Madushka