Lanka Latest news site

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පෙරමුණ ට

Lanka Latest news site

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුනු 70 කින් පරාජය කරමින් අඛණ්ඩව 4 වන තරගයේ ජයත් වාර්තා කිරීමට ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වෙනවා..

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව ඇත.

ඒ අනුව හෙට (29) දින West Indies Legends සමඟ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top