Lanka Latest news site

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

Lanka Latest news site

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12 ක් අවසානයේ කිසිඳු කඩුලු 3ක් දැවී ලකුණු 104 ක් ලබා සිටිනවා.

පැතුම් නිස්සංක ලකුණු 21 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් දනංජය ද සිල්වා ලකුණු 17 දැවී ගොස් ඇති අතර දනුශ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top