Lanka Latest news site

වසරේ යල කන්නයේ සහල් අතිරික්තයක්

Lanka Latest news site

 

2023 වසරේ යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න ලබාගත් පසු රටේ සහල් අතිරික්තයක් ඇතිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top